මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට පැටලුණා කියන කතාව ඇත්තක්ද ?

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට පැටලුණා කියන කතාව ඇත්තක්ද ?

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්තන මහතා හොරෙක් නෙමෙයි යන්න කලින් තමන්වහන්සේට කියවුනේ වචන පැටලීමකින් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. තමන් ආණ්ඩුවට විරෝධි බවත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා බැලීමට ගොස් ඇති බවත් මේ වන විට ෆේස්බුක් හා සමාජ මාධ්‍ය වල පළ වී ඇති බවද උන් වහන්සේ පවසයි. පෙර මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ට රාජිත හොරෙක් නම් පරික්ෂණ කළ යුතුයි…

19ට ඒරෙහි පළමු වෙඩිල්ල විජේදාසගෙන්

19ට ඒරෙහි පළමු වෙඩිල්ල විජේදාසගෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 21වන සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබේ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා  19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීම සදහාත් 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් යෝජනා කර තිබේ. මින් 21 වන…

ඉද්දමල්ගොඩ නඩුවේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනු. – නීතිඥ දුලාන් දසනායක
|

ඉද්දමල්ගොඩ නඩුවේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනු. – නීතිඥ දුලාන් දසනායක

ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ හා තවත් අය නඩුව ලංකාවේ අධිකරණ ඉතිහාසයේ සුවිශේෂතම නඩු තීන්දුවක් ලබා දුන් මූලික අයිතිවාසිකම් නඩුවකි. එය මගින් එකී නඩුවේ මූලික අයිතිවාසිකම් කඩ වූ වින්දිතයාට පමණක් නොව ඉදිරියට ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් කඩ වීමෙන් පීඩාවට පත්වන සියලුම තැනැත්තන්ට මෙන්ම පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීමක් සිදු විය. මෙම නඩුව නීති…

ඕනෑම දේශපාලන පක්ෂයකට වැඩකරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා

ඕනෑම දේශපාලන පක්ෂයකට වැඩකරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ මහියංගණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජය එක් පක්ෂයකට විතරක් අයිති දෙයක් නෙමෙයි.ඒ ජයග්‍රහණය අපි සියලු දෙනාටම අයිතියි.අපේ සහාය ලැබුනු ආකාරය ගැන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඉහළ නායකත්වය පිළි අර ගෙන තියෙනවා.අපි යන…

ඩෙංගු ගැන කියන්න – අහන්න මෙහෙයුම් මැදිරියක්

ඩෙංගු ගැන කියන්න – අහන්න මෙහෙයුම් මැදිරියක්

ඩෙංගු රෝගය මර්ධනය කිරිම වෙනුවෙන් පැය විසි හතර පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මෙහෙයුම් දුරකථන ඇමතුම් මැදිරියක් ස්ථාපිත කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි. ඉදිරියේදි පවත්නා වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති බවත් මේ වන විට ඩෙංගු වෛරසයේ රෝග ලක්ෂණද වෙනස් වෙමින් පවතින හෙයින් රෝගය කඩිනමින් ව්‍යාප්ත වීමේ අවදානමක්…

එළවළු මිල ඉහල ගියද තොග වෙළදුන් තමන්ගෙන් එළවළු මිල දි ගන්නේ සොච්චම් මුදලකට
|

එළවළු මිල ඉහල ගියද තොග වෙළදුන් තමන්ගෙන් එළවළු මිල දි ගන්නේ සොච්චම් මුදලකට

දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද තම ගොවිපොලවල් වල එලවළු අස්වැන්න තොග එලවළු වෙලෙන්දන් මිල දි ගන්නේ ඉතා සොච්චම් මිලකට බව උඩරට එලවළු ගොවිහු චෝදනා කරයි. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට සහ දිවයිනේ එලවළු වගා කරන අනෙකුත් ප්‍රදේශවලට පසුගිය කාලයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාව විනාශ වි ගිය බවත්, පැවති වර්ෂාවත් සමග…

තරුණ පරම්පරාවේ අලුත්ම රැල්ල තාප්ප ලස්සන කිරීම

තරුණ පරම්පරාවේ අලුත්ම රැල්ල තාප්ප ලස්සන කිරීම

චිත්‍රයකට ඕනෑම පුද්ගලයෙකුගේ සිතුවිලි වෙනස් කිරිමේ හැකියාව තිබේ. එම චිත්‍රය සුන්දර හෝ අසුන්දර වේවා ඒ තුලින් පුද්ගලයෙකුගේ මනස ධනාත්මකවත් සෘණාත්මකවත් වෙනස් කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරු පවා පිළිගන්නා දෙයකි. මේ වන විට ශ්‍රි ලංකාවේද මිනිසුන්ගේ සිතුවිලි ධනාත්මකව වෙනස් කිරිමට තරුණ කණ්ඩායමක් ඉදිරියට පැමිණ තිබේ. ඒ නගර අලංකරණය කිරිමටය. වෙනදාට විවිධ දැන්වීම් , පුද්ගලික උපකාර පන්ති…

විල්පත්තුව හෙළි කිරිම හා පාස්කු ප්‍රහාරය ගැන රිෂාඩ්ට ඒරෙහි චෝදනා ගැන හොයන්න කොමිසමක් ඉල්ලයි

විල්පත්තුව හෙළි කිරිම හා පාස්කු ප්‍රහාරය ගැන රිෂාඩ්ට ඒරෙහි චෝදනා ගැන හොයන්න කොමිසමක් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය හා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළිකිරීමට එරෙහිව තමාට එල්ල වන චෝදනා ගැන ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට ලිපියක් යවමින්  ඉල්ලීමක්  කර තිබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙලිකර නිවාස ඉදිකිරීම හා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධ බවට විවිධ පාර්ශව වලින් නැගෙන චෝදනා පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක…

ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා

ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා

වැලි හා පස් ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබු බලපත්‍ර ක්‍රමය  අවලංගු කිරීම තුළින් රජයට විශාල මුදලක් අහිමි වන බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික පුබුදු ජයගොඩ මහතා පවසයි. නුදුරු දිනකදීම ලංකාවේ ගංගා පද්ධතියට කරදිය මිශ්‍ර වි විනාශව ගොස් ඒ මඟින් ජනතාවගේ පානීය ජලයේ ඉදලා කෘෂි කර්මාන්තය දක්වාම දැවැන්ත ප්‍රශ්නයක් උද්ගත වනු ඇති බවද ඔහු…

වධහිංසාව නීති රීති වලින් පාලනය කළ හැකිද?

වධහිංසාව නීති රීති වලින් පාලනය කළ හැකිද?

මෙරට පවතින වධහිංසාව හා මරණ දඬුවම් පිලිබඳ බොහෝ දෙනා කථාබහ කරති. මේ සම්බන්ධයෙන් සිනමාවේදී, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා මෙලෙස කරුණු පැහැදිලි කළේය. අපට ඕනෑ තරම් නීති, දඬුවම් හඳුන්වා දිය හැකිය. නමුත් දඬුවම් හා නීති යනු රටක තියෙන අපරාධ ,හිංසනය අඩු වීමට තරම් බලපෑම් කරනු ලබන එකම ක්‍රමවේදය කියා සිතයි. ඒ නිසාම මේ ගැටලුවට අප දෙන…