මලියදේව විදුහල්පති පිළිබඳ මානව හිමිකම් කොමිසමේ විමර්ශනය කොයිබටද?

මලියදේව විදුහල්පති පිළිබඳ මානව හිමිකම් කොමිසමේ විමර්ශනය කොයිබටද?

  වර්තමාණයේ කුරුණෑගල මලියදේව විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කරනු ලබන සමන් ඉන්ද්‍රරත්න මහතා ගේ සමහර කි‍්‍රයාකාරකම් සම්බන්ධව 2019 පෙබරවාරි මස 26 දින ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙලිදරව් විය. එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මේ සම්බන්ධව තවත් තොරතුරු අප වෙත ලැබීමත්, මේ සම්බන්ධව මැදිහත්වන ලෙස ඉහත විදුහල්පතිගේ කි‍්‍රයාකාරකම් මත පීඩාවට පත්…

දේශපාලනීකරණය නිසා ඇති වූ බුධිමය ආරවුල – බැසිල් ප‍්‍රනාන්දු

දේශපාලනීකරණය නිසා ඇති වූ බුධිමය ආරවුල – බැසිල් ප‍්‍රනාන්දු

ලංකාවේ බොහෝ දේවල් පිළිබඳව පවතින විවේචනයක් නම් ඒ දේවල් දේශපාලනීකරණයට යටත් කොට තිබෙන බවය. රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීම, යුක්තිය පසිඳලීම දේශපාලනීකරණය කිරීම, මූල්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීම, රැුකියා ලබා ගැනීමේ හැකියාව දේශපාලනීකරණය කිරීම, අධ්‍යාපන ප‍්‍රතිපත්ති දේශපාලනීකරණය කිරීම ආදී වශයෙන් සෑම අංශයක් තුළම විශාල විවේචනයක් පසුගිය දශකයන් පුරාම සිදු වී ඇත. එය එක දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට…

ජනපතිවරණයේ ඉතිහාසය හා වර්තමානය
|

ජනපතිවරණයේ ඉතිහාසය හා වර්තමානය

වර්ෂ 1815 දී අත්සන් කරනු ලැබූ කන්ද උඩරට ගිවිසුමත් සමග අප රටේ දීර්ඝ කාලයක්‌ පුරා පැවත ආ රාජාණ්‌ඩු ක්‍රමය නිමාවට පත් විය. එතැන් පටන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ පූර්ණ යටත්විජිතයක්‌ විය. 1948 දී අපි කිසිදු ලේ වැගිරීමකින් තොරව නිදහස ලැබූ අතර 1947 සිට ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය ක්‍රියාත්මක විය. ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය අප රට තුළ වසර 25 ක කාලයක්‌…

දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය

දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය

ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහී, ප්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක් ඇති කර ගැනීම සඳහා ඡන්දදායකයන් විසින් උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගන්නා, පැසුණු සහ බුද්ධිමත් මෙවලමකි. අනේ අපොයි, එහෙම තත්වයක් මේ සිරි ලංකාවේ දකිනට නැත. මෙවැනි…

බිලියන 14ක ලාභයක් ඉපැයූ ගුවන් සමාගම අද බිලියන 250කින් පාඩු ලබනවා
|

බිලියන 14ක ලාභයක් ඉපැයූ ගුවන් සමාගම අද බිලියන 250කින් පාඩු ලබනවා

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන හදලා තියෙන ලොකුම මිත්‍යාව එතුමා සහ ඔහුගේ සහෝදර පරපුර ඉතා විශිෂ්ඨ ගණයේ කළමණාකරීන් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රි ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටියා. සභාපතිව සිටියේ ඔහුගේ ඥාති සොහොයුරෙක්. ඒ සමාගම 2008 දි භාර ගන්නකොට එමිරේට්ස් සමාගමෙන් සමුච්චිත ලාභය රුපියල් බිලියන 14 ක්. අද බිලියන 250 කින් පාඩු ලබන ආයතනයක් බවට…

ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය පිළිබඳ දින-වකවානු ප්‍රකාශයට පත් වී ඇත. මෙවර ජනාධිපතිවරණය වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇතැ’යි ද සිතන්නට පුළුවන. ඊට අදාළ ප්‍රධාන සාධක දෙකක් මෙහිලා සඳහන් කළ හැකි ය. පැෆරල් සංවිධානය යෝජනා කර ඇති පරිදි සියලු අපේක්ෂකයන් එක ම වේදිකාවකට රැගෙන’විත් මහජන සංවාදයක් ඇතිකිරීමට නියමිත ය. එහිදී සාකච්ඡාවට ගනු ලබන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න බව ද කියති….