කිරිපිටි ආනයනය නතර කිරීමට යයි

නවසිලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රි ලංකාව බවත් , ඉදිරි වසර 3 ඇතුලත මෙරට කිරි වලින් ස්වයංපෝෂිත කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ(26) දින නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති  2021 අයවැය යෝජනා ලබා ගැනිමේ සාකච්ඡාවේදිය. ඉදිරියේදි මෙරටට කිරිපිටි ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිම රජයේ…

වීරයන්ගේ බිම – උපුල් කුමරප්පෙරුම
|

වීරයන්ගේ බිම – උපුල් කුමරප්පෙරුම

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔබ මියගොසින්. ඔබ මියෙන තෙක් ඔබ නන්නාඳුනන මිනිසෙක්. ඔබේ පවුල, ඔබේ මිතුරු කැලක් හැර ඔබ දන්නා වෙන කිසිවෙකු නැහැ. කොටින්ම ඔබ මිය යන්නට මොහොතකට පෙර ඔබ අපරාධකරුවෙක්, එහෙත් ඔබ මියගොස් ක්ෂණයකින් ඔබ වීරයෙක්. ඔබ ලෝක පොලිස්කාරයාට අභියෝග කල, ලෝක පොලිස්කාරයා බංකරයකට හිරකල ජාත්‍යන්තර වීරයෙක්. උඹගේ නිරුද්ධ ප්‍රාණය උඹගේ නායකයා භූගත බංකරයක සිර කරන්නට…

මැතිවරණ කොමිසම රැකගමු
|

මැතිවරණ කොමිසම රැකගමු

කොරෝනා වසංගත තත්ත්වය මත සැලසුම්කර තිබූ දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බවත් ඒ් සම්බන්ධව නීතිමය උපදෙස් ලබා ගන්නා ලෙසත් දන්වා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් වෙත යැවූ ලිපියට, මැතිවරණ කොමිසම මෙන්ම, මේ රටේ ප්‍රගතිශීලීන් කිසිවෙකු බලාපොරොත්තු නොවු පිළිතුරක් ජනාධිපතිවරයාගේ උපසෙද් අනුව ජනාධිපති ලේකම් විසින් ඒවා තිබේ. ඔහුගේ ඒම ලිපිය අනුව, මැතිවරණ කොමිසම පෙන්වා දෙන පරිදි…

දුමින්දගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තහවුරු වූවක්. – නීතිඥ දුලාන් දසනායක
|

දුමින්දගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තහවුරු වූවක්. – නීතිඥ දුලාන් දසනායක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද මගින් මේ දිනවල දේශපාලන ලෝකයත් සමාජයත් කැළඹීමකට ලක් කර තිබේ. මෙම සංවාද මාධ්‍යයට නිරාවරණය වූයේ කෙසේද යන්න වෙනම කාරණයකි. පසුගියදා රන්ජන් රාමනායක මහතාගේ නිවස සෝදිසියකදී මෙම සංවාද ඇතුළත් සංයුක්ත තැටි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවක් කියවේ. එසේ නම් පොලීසිය භාරයේ තිබුණු සංයුක්ත තැටි ජනමාධ්‍ය වෙත අධික වේගයෙන් ලැබුණේ…

මෛත්‍රීට, මලිත් බෑ කියයි
|

මෛත්‍රීට, මලිත් බෑ කියයි

මෛත්‍රීට මලිත් බෑ කියයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා ඒක්සත් ජනතා සංධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අසවන ලෙස කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රථික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඉන් පසුව ජාතික ලයිස්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගෙන්ද එම ඉල්ලීම කර ඇති නමුත් ඒ සදහා මේ වනතෙක් යහපත් ප්‍රථිචාරයක් ලැබී…

2019 ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

[skillwrapper type=”bar”] ගෝඨාභය රාජපක්ෂ – 6,924,255 [skill title_background=”#9e1421″ bar_foreground=”#9e1421″ bar_background=”#eeeeee” percent=”52.25″ title=””] සජිත් ප්‍රේමදාස – 5,564,239[skill title_background=”#098f12″ bar_foreground=”#098f12″ text=”” bar_background=”#eeeeee” percent=”41.99″ title=””] අනුර කුමාර දිසානායක -418,553[skill title_background=”#f13126″ bar_foreground=”#f13126″ bar_background=”#eeeeee” percent=”3.16″ title=””] [/skillwrapper] [skillwrapper type=”gage” align=”left”] [skill percent=”52.25″ title=”ගෝඨාභය රාජපක්ෂ” bar_foreground=”#9e1421″ bar_background=”#eee”] [skill percent=”41.99″ title=”සජිත් ප්‍රේමදාස” bar_foreground=”#098f12″ bar_background=”#eee”] [skill percent=”3.16″ title=”අනුර කුමාර දිසානායක” bar_foreground=”#f13126″ bar_background=”#eee”] [/skillwrapper]

කෑගල්ල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

[skillwrapper type=”bar”] ගෝඨාභය රාජපක්ෂ – 320484 [skill title_background=”#9e1421″ bar_foreground=”#9e1421″ bar_background=”#eeeeee” percent=”55.66″ title=””] සජිත් ප්‍රේමදාස – 228032[skill title_background=”#098f12″ bar_foreground=”#098f12″ text=”” bar_background=”#eeeeee” percent=”39.6″ title=””] අනුර කුමාර දිසානායක -15043[skill title_background=”#f13126″ bar_foreground=”#f13126″ bar_background=”#eeeeee” percent=”2.61″ title=””] [/skillwrapper] [/skillwrapper] [skillwrapper type=”gage” align=”left”] [skill percent=”55.66″ title=”ගෝඨාභය රාජපක්ෂ” bar_foreground=”#9e1421″ bar_background=”#eee”] [skill percent=”39.6″ title=”සජිත් ප්‍රේමදාස” bar_foreground=”#098f12″ bar_background=”#eee”] [skill percent=”2.61″ title=”අනුර කුමාර දිසානායක” bar_foreground=”#f13126″ bar_background=”#eee”]…

කොළඹ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

[skillwrapper type=”bar”] ගෝඨාභය රාජපක්ෂ – 727713 [skill title_background=”#9e1421″ bar_foreground=”#9e1421″ bar_background=”#eeeeee” percent=”53.19″ title=””] සජිත් ප්‍රේමදාස – 559921[skill title_background=”#098f12″ bar_foreground=”#098f12″ text=”” bar_background=”#eeeeee” percent=”40.92″ title=””] අනුර කුමාර දිසානායක -53803[skill title_background=”#f13126″ bar_foreground=”#f13126″ bar_background=”#eeeeee” percent=”3.93″ title=””] [/skillwrapper] [/skillwrapper] [skillwrapper type=”gage” align=”left”] [skill percent=”53.19″ title=”ගෝඨාභය රාජපක්ෂ” bar_foreground=”#9e1421″ bar_background=”#eee”] [skill percent=”40.92″ title=”සජිත් ප්‍රේමදාස” bar_foreground=”#098f12″ bar_background=”#eee”] [skill percent=”3.93″ title=”අනුර කුමාර දිසානායක” bar_foreground=”#f13126″ bar_background=”#eee”]…