Similar Posts
ව්‍යාපාරයක නාමය ව්‍යාජ අන්දමින් යොදාගත් විදුහල්පතිනියක් මාට්ටු
පාසල් සදහා ගුණාත්මක යෙදුම් යටතේ ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලට ලිපි ද්‍රව්‍ය ලබාගැනීමට මිලගණන් කැදවීම සදහා සිය ව්‍යාපාරයේ නාමය ව්‍යාජ අන්දමින් යොදාගෙන තිබෙන බව පවසමින් අනුරාධපුර මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ඩබ්ලිව් ප්‍රේමදාස මහතා විසින් කිරලෝගම විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. කූඨ ලේඛණ සැකසිම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂනයක් සිදුකර සැකකරුවන්…
තෙල් සංස්ථාවත් දැන් පෝලිමේ
අඛණ්ඩව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයිය නොහැකි බව ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කරන්නේ ඉන්දීය ණය මුදල් වලින් අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීමට පෙර අදහස් කර තිබූ බවයි. නමුත් මෙම දැනුම්දීම නිසා වෙනත් සැපයුම්කරුවන්ගෙන්ද ඉන්ධන ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවූ බව ඇය සඳහන් කළාය.
සුබසාධන ප්රතිලාභ ලබාදෙන පුද්ගලයින් ගැන සෝදිසියක්
ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට ලැබුණු සුබසාධක ප්රතිලාභ දීමනාව ගෙවීම් සඳහා වන සංගනණය කරන ලද තොරතුරු නැවත පරීක්ෂා කිරීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නැවත පරීක්ෂා කළ අයදුම්පත් 158,000 දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි. “ලැබුණු අයදුම්පත නැතිනම් ගෙවල්වල විස්තර 88,000ක ප්‍රමාණයක් අපේ…
සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්
මැයි මස 23 වැනිදා ආරම්භවීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ (2021/2022) ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සිටී නම් මැයි 12 දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටී. විභාගය මැයි 23 වැනිදා ආරම්භ වී ජුනි 01 වැනිදා තෙක් පැවැත්වේ. පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන්…
රොබෝටෙක්ස් උළෙල ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී
යුරෝපයේ විශාලතම උත්සවය වන රොබෝ තාක්ෂණය වටා කැරකෙන රොබෝටෙක්ස් උළෙල 2020 අප්‍රේල් 4-5 දිනවල ඇතන්ස් හි ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම වාර්ෂික උත්සවයේ කොටසක් ලෙස ලොව පුරා රටවල් 50 කට ආසන්න සංඛ්‍යාවක දස දහස් සංඛ්‍යාත අමුත්තන් ආකර්ෂණය කර ගනිමින් රොබෝ තාක්ෂණයට අදාළ රොබෝටික් තරඟ, කථා සහ සම්මන්ත්රණ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි. විවෘත රොබෝටික්…
ආණ්ඩුව ගන්නා තීරණ නිසා කාන්තාවන් අනාරක්ෂිත වෙයි
විදුලිය පිරිමැසීමට වීථී ලාම්පු නිවා දැමීම කාන්තාවන්ගේ ආරක්ෂාව ඇතුළු තවත් සමාජ ගැටලු රැසකට මුල් විය හැකි බව විද්වතුන් රැසක් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කාන්තා හා ළමා අපයෝජන සංඛ්‍යා දත්ත සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බවත්, වීථී ලාම්පු නිවා දැමීමෙන් මෙම තත්ත්වය තවත් නරක අතට හැරී යන බවත් විද්වතුන් පෙන්වා දෙනවා. දිවා…