Similar Posts
ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දින සැමරුම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය 71 වන ජන්ම දිනය සමරා තිබේ. ඊයේ (20) උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ…
කථානායකතුමාගේ නත්තල් දින සුභපැතුම් පණිවුඩය
මානව සංහතියටම මෛත්‍රීය හා දයාව දානයකල ජේසු සමිදාණන්ගේ ශුද්ධෝත්පත්තිය මිනිසා භෞතික,මානසික හා අධ්‍යාත්මික වශයෙන් ඔසවා තැබීමකි. කවර අමිහිරි ප්‍රතිඵලයක් හමුවේ වුවද, හෘද සාක්ෂියට එකඟව සත්‍ය හා යහපත් දේ වෙනුවෙන් පෙනී සිටීමේ ගුණය උන්වහන්සේගේ උත්තම ආත්ම පරිත්‍යාගය ලොවට දුන් පණිවුඩයයි. “යහපත් මිනිසා තම සිතෙහි නිදන් කල යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කල අයහපත්…
වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ
කිසිඳු ආකාරයක භාණ්ඩ හිඟයක් නොමැති බවත් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශය පවසයි. කොවිඞ් 19 වසංගතය රට තුළ පැතිර යාම පිළිබඳ අනියත බියක් ජනතාව තුළ ඇතිවීම හේතු කොට ගෙන වෙළඳ පොළ තුළ හදිසියේ ඇති වූ අනපේක්ෂිත තත්ත්වය මඟින් ඇතැම් වෙළඳුන් අයථා ලාභ ප්‍රයෝජන ලබාගෙන ඇති බවයි. පාරිභෝගික ඉල්ලුමට…
අද ගිගුරුම් සහිත වැසි
පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි…
සංවේදිකම දුර්වලකමක් නොවෙයි
සංවේදීකම යනු දුර්වලකමක් නොවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය. ආණ්ඩුන නිකුත් කරන ඇතැම් චක්‍රලේඛ පසුව වෙනස් කිරීමට තීරණය කරනුයේ සංවේදී බව නිසා මිස දුර්වලකම නිසා නොවන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. එයින් පෙනී යන්නේ ජනපති, අගමැති, ඇමැතිවරුන් ප්රමුඛ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වන ආකාරය බවත් ඇමැතිවරයා…
සර්බයිජානයේ දී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට
අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු එරට මහල් නිවසක හටගත් ගින්නකින් මිය ගොස් තිබේ. විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ…