Similar Posts
හැටන් ස්ථාන කිපයක කුණු කසල ගොඩගැසිමෙන් රෝග පැතිරයාමේ අවදානමක්
හැටන් නගර සභා කාර්යාලය පිටුපස හා තවත් ස්ථාන කිපයක කුණු කසල ගොඩ ගැසිමත් සමග එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මෙම තත්වයන් මත විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානමක්ද හට ගෙන ඇත. හැටන් නගර සභා කාර්යාලය අසල හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල මෙන්ම පෙර පාසලක්ද පැවැත්වෙන අතර මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩගැසිමත් සමග…
දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක්
සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වේ. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ…
නව සෞඛ්‍ය මාර්ගෝපදේශය
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙම මාර්ගෝපදේශ මාලාව එළඹෙන ඔක්තෝම්බර් මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එහි සඳහන් වන්නේ. දිනපතා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සදහා අවසර හිමි වන්නේ…
පැන්මුර් ප්‍රදේශයේ පානිය ජලය නොමැති විම තුලින් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයන්ට
පැන්මුර් ප්‍රදේශයේ සමහර පිරිස් සදහා නිසි ලෙස පානිය ජලය නොමැති විම තුලින් එම පිරිස් මේ වන විට විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන අතරම මෙම ප්‍රදේශයේම සමහර පිරිස්වල විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ප්‍රදේශයේම පවතින වටිනා ජල සම්පතක්ද විනාශයට පත් වෙමින් පවතිනවා. මහනුවර කරිටාස් සිටික් ආයතනයේ හැටන් කාර්යාලයේ සම්බන්ධිකාරිකා එස්. දර්ශණි මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් පැන්මුර්…