Similar Posts
රසකැවිලි කර්මාන්තකරුවන්ට ගැටලු රැසක්
ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 130 දක්වා ඉහළ යෑමත් සමඟ දොදොල් ඇතුළු රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ දී සිටියි. ගාල්ල – ගෝනපුර සහ බලගොඩ යන ප්‍රදේශවල රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ පොල්මිල අඩු කිරීම සඳහා රජය විසින් මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි.
කාංචනගේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර පරස්පරයක්
ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාන මිල ගැන තෙල් සංස්ථාවත්, ඛනිජ තෙල් අමාත්‍යාංශයත් කියන්නේ පට්ටපල් බොරුය. ලංකාවට පෙට්‍රල්/ඩීසල් ගොඩබාන මිල අතර රු. රු. 130 සිට රු. 150 ක් දක්වා අතර පරතරයක් ඇත. මේ දත්ත ඇමති කාංචන විජේසේකර ගේ ටුවිට් එකේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර සංසන්ධනයකි. ඛනිජ තෙල් ඇමතිගේ පණිවුඩයේ ‘Landing cost per liter in Rs.’…
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි
ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය නිසා, ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන අප්‍රියෙල් මස 08 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එහෙත් මෙම කාළය තුළ ලෝක තත්වය යහපත් වුවහොත් මෙන්ම, වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින්…
දකුණේ ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක්
දකුණු පළාතේ ප්‍රදේශවල ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක් පවතින බව දකණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. දැනට තිස්සමහාරාම සහ සූරියවැව ප්‍රදේශවලින් මෙම තත්ත්වය වාර්තා වන බවයි. තත්ත්වය පාලනය සදහා එම ප්‍රදේශවලින් ගවයින් ප්‍රවාහනය කිරීම සීමා කරන ලෙසට සත්ව පාලකයින්ට දැනුම් දී ඇති බවයි සඳහන්.