Similar Posts
කඩාකප්පල් වූ කොවිඩ් එන්නත්කරණය
කොවිඩ් එන්නත් ලොව සෑම රටකටම සමානව ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ඇරඹුණු “කොවැක්ස්” වැඩසටහනට එන්නත් මාත්‍රා මිලියන 140ක් අඩු බව වාර්තා වේ. එයට හේතුවී ඇත්තේ වර්තමානයේ ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත තත්ත්වය බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. “කොවැක්ස්” වැඩසටහනට එන්නත් සැපයීමට නියමිතව සිටි ඉන්දියාවේ සීරම් ආයතනය ඊට අදාළ දායකත්වය ලබාදීමට අසමත්වී තිබීම ඊට ප්‍රධාන…
ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි…
‘අයිස් බකට්’ පැට්රික් ක්වින් මියයයි
විවිධ අවශ්‍යතාවයන් සඳහා අරමුදල් රැස්කිරීමට යොදාගන්නා “අයිස් බකට් චැලෙන්ජ්” ලොවට හඳුන්වා දුන් කිහිපදෙනාගෙන් කෙනෙක් වන පැට්රික් ක්වින් මියගොස් තිබේ. ඔහු මියයන විට 37 හැවිරිදි වියේ පසුවිය. නිව් යෝර්ක් වැසියෙක් වන ක්වින් 2013 සිට සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පෙළෙමින් සිටි බව සඳහන් වේ. “අයිස් බකට් චැලෙන්ජ්” ඔස්සේ ALS පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 220ක් රැස් කිරීමට…
සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක්
සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක් ඉරාක පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ. එම නව නීතිය යටතේ සංක්‍රාන්ති ලිංගිකයන් වසර 1 සිට 3 දක්වා සිරගත කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව නීතිමය පනත තුළින් LGBT පුද්ගලයන්ට තම අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක් පැන නගින බවත් ඉරාකය තුළ…
යුරෝපයේ වයස්ගතම පුද්ගලයා කොවිඩ්වලින් දිවි ගලවා ගනියි
යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය, කොවිඩ් – 19 රෝගයෙන් දිවි ගලවාගෙන තිබේ. මෙම කන්‍යා සොයුරියට කොවිඩ් වෛරසය පසුගිය මාසයේදී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබුනි. ඇය රැදී සිටි ශාන්ත-කැතරින් සාත්තු නිවසේ සිටි 88 දෙනාගෙන් 81 දෙනෙකුහට වෛරසය වැළඳී ඇති අතර ඉන් 10 දෙනෙක් මිය ගියහ. ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය මාධ්‍ය වෙත…