Similar Posts
කොළඹ වැසිකිළි කැලණි ගඟට
කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි ගඟ දෙපස නිවාසවල වැසිකිළි දස දහසකට (10,000) අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ එම ගංගාවට බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. කිතුල්ගල සිට කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා කලාපයේදී තෝරාගත් ස්ථාන 17කින් ජල සාම්පල ලබාගෙන නිරුතුරු පරීක්ෂාවට ලක් කෙරෙන බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඇතැම් කර්මාන්තශාලාවලින්ද හොර රහසේ වැසිකිළි අපද්‍රව්‍ය ඇතුළු දෑ කැලණි…
අපරීක්ෂාකාරී අන්දමින් ධාවනය කල යතුරුපැදි අත්අඩංගුවට
පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල හා මාදිවෙල නවරෝහල මාර්ගයේ අපරීක්ෂාකාරී අන්දමින් මහජනයාට පීඩාවක් සිදුවන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් මහා මාර්ගයේ ගමන්ගන්නා මගීන්ට හා රථවාහන වල ගමන් කරන්නන්ට මරණීය අණතුරු ඇතිවන අයුරින් මාර්ගයේ යතුරුපැදි ධාවන තරග පැවැත්වූ තරුණයින් පිරිසක් යතුරුපැදි විසිතුනක් ද සමග මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ රථවාහන අංශය පැවසීය. මෙම තරුණයින් මුහුණු…
හැටන් ඩිපෝව තුල රියදුරු හා කොන්දොස්තර හිගය ඌග්ර අතට
හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය ඌග්ර තත්වයට පත් විමත් සමග එම ඩිපෝවේ බස් ධාවන කටයුතු අඩාල විමේ අවදානමක් හටගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ඩිපෝවේ උසස් නිලධාරියකු පවසන ලද්දේ මෙම ඩිපෝව තුල මේ වන විට රියදුරු 25ක් හා කොන්දොස්තරවරු 27ක හිගයක් පවතින බවත්ය. මෙම ඩිපෝව තුල බස්…
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ නිරිතදිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මීට අමතරව උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟ වේගය වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
උ/පෙළ ප්‍රතිඵල මේ මස අග
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණ’ කළ විමසුමකදී ඊයේ (02) පැවසීය. මෙම විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සියයට 95කින් පමණ මේ වන විට අවසන් බවත් පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කිරීම ඇතුළු කාර්යන් සිදු කරන බවත් ඒ මහතා පැවසුවේය. උසස්…