Similar Posts
රුසියාව චීනය සහ ඉරානය ඇතුලු රටවල් රැසක් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කරයි
අමෙරිකාවට අමතරව ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණය ඉල්ලන විරෝධතා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, කැනඩා, බ්‍රසීලය, ඕස්ටේ්රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, බි්රතාන්යය මෙන්ම අපි‍්‍රකානු රටවලද කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව, චීනය සහ ඉරානයේ ඉහළ පෙළේ නායකයින්ද විරෝධතා සම්බන්ධයෙන් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කර ඇත්තේ මේ අතරතුරයි. මේ අතර ලෝකප්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩක, ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාරද මේ සම්බන්ධයෙන්…
ඉන්දීය කොවිඩ් එන්නත්කරනයෙන් 51කට ආසාත්මිකතා
කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයින් 51 දෙනෙකු ආසාත්මිකතාවන් පෙන්නුම් කරඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසයි. කෙසේවෙතත් ඉන් එක් අයෙකු හැරුණුවිට සෙසු සියලුම පුද්ගලයින් සුළු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරඇති බව බලධාරින් සඳහන්කර තිබේ. ඉන්දියාවේ කොවිඩ් මර්දන එන්නත්කරන වැඩ සටහන (16) දිනයේ ආරම්භ කෙරුණි. පළමු දිනය තුළ ලක්ෂ 2කට ආසන්න පිරිසකට එන්නත ලබාදීමට ඉන්දියාව සමත් වූ බව…
කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගනී
සාගරයට කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගෙන තිබේ. යානය කඩාවැටුණු ප්‍රදේශයේ අඛන්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින විදෙස් වාර්තා සඳහන් කළේය. ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් එස් ජේ 182 යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී හමුවී තිබුණි. යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබූ නමුත් එය තවමත් ගොඩබිම වෙත ගෙනැවිත් නැත. යානයේ ගමන්ගත් පුද්ගලයන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු…
ලොක්ඩවුන් නීති ලිහිල් කළ පසු ආසාදිතයන් වැඩි වෙයි
ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමෙන් දින කිහිපයකට පසු ජර්මනියේ කොරෝනා වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව එරට නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එරට ප්‍රාන්ත 16ක නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලොක්ඩවුන් නීති සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කළ බව ජර්මනියේ චාන්සලර්වරිය වන අන්ගෙලා මර්කල් නිවේදනය කළාය. සියලුම වෙළඳසැල් යළි විවෘත කිරීමට අවසර ලැබිණ. නමුත් මීට වඩා…
ලැව්ගිනි සිඩ්නි නුවර සමීපයට
ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වනාන්තර රැසක් මේ වනවිට දැවී විනාශ වී ඇත. වනාන්තර දවා හලුකරමින් සිඩ්නි නුවර වෙත පැතිර ගිය ලැව්ගින්න හේතුවෙන් නගරය දුම්වලාවකින් වැසී ගොස් ඇති බවටද වාර්තා වී තිබුණි. සිඩ්නි නුවර සිට කිලෝමීටර් 60ක් තරම් සමීපයේ ඇවිලී යන මහා පරිමාණ ලැව්ගින්න පාලනය කිරීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි. නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ පැතිරයන…
ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි
1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම නිර්මාතෘවරුන් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව නිවේදනය කරයි. ගූගල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ප්‍රධාන විධායක නිලධාරි වන සුන්දර් පීචායි ඇල්ෆබට් පත්වනු ඇති. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව ඔවුන් සඳහන් කළහ.