Similar Posts
බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ
බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ. කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය. හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියාය. ඔහු රැගත් මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානාව චිමෝරේ ගුවන්තොටුපොළ වෙත ලගා වූ අතර,…
පොරොන්දු ඉටු කරන්න අභියෝග වැදගත් නෑ
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කරන බවත් දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග පැවැති…
මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 24ක ජල කප්පාදුවක්
මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරු 9 සිට පැය 24ක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොච්චිකඩේ, සීදූව, පිටිපන, දුන්ගාල්පිටිය, බසියාවත්ත, පමුණුගම සහ කටාන ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. කටුනායක ආයෝජන කලාපයට, ගුවන් හමුදා කඳවුරට සහ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන…
‘යක්කු’ පිස්සු නටයි
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන සිංහල පාසලක විදුහල්පතිවරයා , ගුරුවරුන් කිහිප දෙනෙකු ඇතුළු සියකට ආසන්න පිරිසක් (07) දින සිට ස්වයං නිරෝධානයට යොමු කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 2006 අපොස සාපෙල සහ 2009 වසරේ එම පාසලේ අධ්‍යාපන ලැබු ආදි සිසුන් විසින් ගිනිගත්හේන අඹගමුව කුල්බොන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සංවිධානය කර තිබු ඇදුරු…
පාන් මිල වැඩි වෙද්දි බර අඩු වෙයි
පාන් මිල වැඩි වුවද හැටන් ප්‍රදේශයේ සමහර බේකරිවල නිස්පාදනය කරනු ලබන පාන් ගෙඩිය නිසි බරකින් නොමැති විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබද වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ පාන් පිටි මිල ඉහල යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 80 දක්වා ඉහල ගියද පාන් ගෙඩියක තිබිය යුතු…