Similar Posts
වෙඩි තැබීමේ නියෝගයට පාර්ශව රැසකගේ විරෝධය
ජනතාව නීතිය අතට ගතහොත් රටට අනාගතයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තබන ලෙස ත්‍රිවිද හමුදාවට, ඊයේ රාත්‍රියේ සිට ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියි. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් ද…
සජිත්ගේ නව සන්ධානයට තවත් පක්ෂ 3ක සහය
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන පුළුල් ජනතා සන්ධානයට තම පක්ෂවල සහාය ලබා දෙන බව ජාතික හෙළ උරුමය, දමිල ප්රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. විශේෂ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂවල නායකයින් වන පිළිවෙලින්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් යන මහත්වරු අවධාරණය කළේ, ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීම…
අරගලයෙන් සහ පුස්තකාල ගින්නෙන් උපන් ජනපති..!
මේ මහා පොළවේ මේසා ආස්චර්යයක් කරපු අරගය නොහිටින්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවෙන බව මුලින්ම කියන්න ඕනී. රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමේ ගෞරවය තියෙන්නේ අරගලයේ මිසක් පාර්ලිමේන්තුවේ අද ඡන්දය දීපු 134 නෙවෙයි. හැම අතින්ම රනිල් ජනාධිපතිවරයට ඔසවා තැබුවේ අරගලය විසින්. නැත්තං ඉතිං ජනපති සිහිනය පිටින් මියදෙන්න තමයි වෙන්නේ. මේක එක කතාවක්. ඊළඟ කතාව තමයි මේක.. රනිල්ට ඡන්ද…
කුරුණෑගලටත් ආරක්ෂක විශ්වවිද්‍යාලයක්
කුරුණෑගල දිස්ත්‍රික්කයට තවත් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ සූරියවැව පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) දක්ෂිණ මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරි ශිෂ්‍යභට ඛණ්ඩය, පිරිමි සහ කාන්තා නවාතැන් සංකීර්ණ විවෘත කිරීම සහ පර්යේෂණ සඟරාවක් සහ සඟරාවක් එළිදැක්වීමේ උත්සවයට…
කොරෝනා වෛරසයෙන් ඇමරිකානු පුරවැසියෙක් මරුට
ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙකු කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති බව බීජිංහි එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කරයි. කොරෝනා වයිරසයෙන් මියගිය පළමු ඇමරිකානු පුරවැසියා ඔහු බවයි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මියගිය රෝගියා 60 හැවිරිදි පුද්ගලයෙක්. පවුලේ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් ලෙස ඔහුගේ නම අනාවරණය නොකිරීමට තානාපති කාර්යාලය තීරණයක් ගෙන තිබුණා.
කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට
මධ්‍යම කදුකරයට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. ඒ අනුව මෙම ජලාශයේ ජල මට්ටම 27වන දින උදැසන වන විට පිටාර මට්ටමට වඩා අඩි 44ක් පහලින් පවතින බවත් පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජල මට්ටම තවත් පහල බසිනු ඇති බවද…