![xmas-tree](https://www.dailyreporter.lk/wp-content/uploads/2022/12/xmas-tree.jpg)
Similar Posts
![දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති](https://www.dailyreporter.lk/wp-content/uploads/2023/03/dusana-mardana-panatha.jpg)
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…
![රිලා කරදර හේතුවෙන් ගම්මාන කිපයකම ගෙවතු වගාවන් විනාශයි](https://www.dailyreporter.lk/wp-content/uploads/2023/08/abagamuwa.jpg)
රිලා කරදර හේතුවෙන් ගම්මාන කිපයකම ගෙවතු වගාවන් විනාශයි
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇල්ලඋඩ, ඇබර්ඩින්, හෝමාගම, පේරගොල්ල, පල්ලේවත්ත, දාගම්පිටිය, හොරකඩ, බදුපොළ, පේරගහාමුල යන ගම්මානවල සැරි සරන රිලා රංචු එම ගම්මානවල ගෙවතු වගාවන් විනාශ කරන බව එම ගම්මානවල බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි…
![නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ](https://www.dailyreporter.lk/wp-content/uploads/2023/03/newszeland-earthque.jpg)
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය. භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.
![ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/08/arest.jpg)
ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ සෝදිසියක දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 2005 වසරේදී බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
![බේරුවල පී.එච්.අයි ලා නැතිවත් පී.සී.ආර් පරීක්ෂණ කරති](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/11/phi.jpg)
බේරුවල පී.එච්.අයි ලා නැතිවත් පී.සී.ආර් පරීක්ෂණ කරති
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් නැතිව බේරුවල නගර සභා සහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වල කෝවිඩ් ආසාධිතයින්ගේ පී .සී. ආර්. පරීක්ෂණ සිදු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරුණ සෙනෙවිරත්න මහතා කීවෙීය. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් මේ දිනවල වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීම නිසා සේවයෙන් ඉවත්ව සිටිති. එම නිසා…
![අකුණක් ජිවිතයකට ගෙනා ඉරණමක්](https://www.dailyreporter.lk/wp-content/uploads/2022/03/death.jpg)
අකුණක් ජිවිතයකට ගෙනා ඉරණමක්
අකුණක් පිපිරීමත් සමඟම ඇති වූ විදුලි කාන්දු වීමකින් යාපනයේ කෝපායී පාරේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත් විය. ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එම අකුණ පිපිරී ගිය අවස්ථාවේ දී මියගිය පුද්ගලයා ගරාජයේ වාහනයක් අළුත් වැඩියා කරමින් සිට තිබෙනවා. ආත්තිසූඩී පාරේ පදිංචි සෙල්වරාසා සුජිදරන් නමැති වයස අවුරුදු 40ක් වන තිදරු පියෙක්…