Similar Posts
ඔබට හෙටක් ගමට ගෙයක්
ඔබට හෙටක් ගමට ගෙයක් යන සංකල්පය යටතේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවසක් සදහා මුල් ගල තැබිම 08වන දින සිදු කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන මුල්‍ය ආධාර මත ඉදි කරනු ලබන මෙම නිවාස හැටන් ආරිය ගම ප්‍රදේශයේ පදිංචි කාංචනා සදමාලි යන අයට ඉදිතකර…
ශ්‍රී ලංකාවට ලෝකයෙන් පැසසුම්
කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්රෙඩ්රෝස් මහතා සඳහන් කර ඇත්තේ තමා දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ බවයි.
සතියකට පසු භුමි තෙල් ලැබෙයි
සතියක පමන කාලකට පසුව හැටන් ඉන්ධන හලකට භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිම සදහා විශාල පිරිසක් එම ඉන්ධන හල අසල පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ දින ගණනාවක් පුරාවට මෙම ප්‍රදේශයන් තුල භුමි තෙල් නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටි බවත්ය. එම තත්වයන්…
2022 පැතිරෙන H5N1 විනාශකාරී කුරුළු උණක් ගැන අනතුරු අඟවීම් නිකුත් වෙයි
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය මගින් දැවැන්ත කුරුළු උණක් පැතිරීම පාලනය කර ඇති අතර, එය මිනිසුන්ට “මහා ව්‍යසනයක්” බවට පත් විය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. වෛරසය මිනිසුන්ට ආසාදනය වුවහොත් එය මාරාන්තික විය හැකි බවට පරීක්ෂණ මගින් සාධක සොයාගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2003 වසරේ සිට සොයා ගෙන ඇති රෝගීන් 863 න් අඩකට වඩා…
කළුතර මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා
පවතින වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, බුලත්සිංහල ඇතුළු ප්‍රාදේශ රැසක අතුරු මාර්ග රැසක් ඊයේ (02) ජලයෙන් යටව ගමනාගමනයට බාධා එල්ලවි තිබූ බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සම්බන්ධිකාරක ලුතිනන් කර්නල් ප්‍රදිප් මාපලගම මහතා ඊයේ(02) හවස කීවේය. පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මගුර ප්‍රදේශය, වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත, වලල්ලාවිට ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යටව…
මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළට
මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැණුනි. ඉන් වැඩිම පිරිසක් නාවික හමුදා සාමාජිකයන් වන අතර තවත් දෙදෙනෙකු විදෙස්ගතව සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල රැදීසිටි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය. මේ වන විට රෝගීන් 660 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.