Similar Posts
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක්
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය කියා සිටියේය. මාස තුනක කාලයක් සඳහා සියලුම ඉදිකිරීමේ කටයුතු නතර කරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය. ”සිමෙන්ති මිල තමන්ට ඕන විදියට වැඩි කරන්න ආනයනකරුවන්ට හැකියාවක් ලැබෙන්නේ කොහොමද එය තීරණය කරන්න ඕනේ රජය මැදිහත්වෙලා. රාජ්‍ය බලධාරීන් මේක පරිපාලනය…
කොළඹට පැය 12ක ජල කප්පාදුවක්
ලබන 23 වන සෙනසුරාදා පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ් අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන…
මත්පැන් තහනම ගැන අලුත්ම තීරණය
මිලිලීටර් 180ක ධාරිතාවකින් යුත් මත්පැන් අඩංගු කුඩා බෝතල් ඉදිරියේ දී තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. භාවිතයෙන් අනතුරුව අදාළ කුඩා බෝතල් පරිසරයට විශාල වශයෙන් මුදා හැරීම ඊට හේතු වී ඇත. 2018 වසරේදී සිදුකළ සමීක්ෂණයකට අනුව එවැනි කුඩා බෝතල් කෝටි 10කට අධික ප්‍රමාණයක් පුද්ගලයින් භාවිතා කර තිබූ බවත් එම කාලේ බෝතල්වලින් සියයට සියයක්ම පරිසරයට මුදා…
රැඳවූවන් වතුර ඉල්ලමින් කෑ ගසලා – මහර උද්ඝෝෂණය
මහර බන්ධනාගරයේ උණ රෝගය පැතිර තිබීම හේතුවෙන් තම ජීවිත ආරක්ෂාව පතා රැඳවූවන් ආරම්භ කළ උද්ඝෝෂණය සාධාරණ බව මහර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වනවා. කොවිඩි වැලඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බව දැනගත් පසුව හා බන්ධනාගාරයේ තිබූ දැඩි තදබදය නිසාත් ඇතිවූ ජීවිත අවදානම මත රැඳවූවන් උද්ඝෝෂණය කර…
කඩපු අතකට ලැබුනු වන්දිය
අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකුට අතක් කැඩෙන්න පහර දීමෙන් කළ හිරිහැරයට වන්දියක් ලෙස රුපියල් ලක්ෂයක් එම තරුණයාට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. ඊට අමතරව රු. 50,000/- බැගින් තරුණයාට ගෙවිය යුතු යැයි එම පොලිස් කණ්ඩායමේ සිටි හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සහ උප පොලිස් පරීක්ෂක අමරසිංහ යන දෙදෙනාටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම් විභාගයේදී පොලිසිය කියා…
ජනාධිපතිවරණ ප්‍රතිඵල ලද සැණින් ගෙන ඒමට dailyreporter.lk සූදානම්
ජනාධිතිවරණයේ ඡන්ද ගණනය කිරීම මේ වන විට දිවයින පුරා ආරම්භ වී ඇත. ඡන්දය ප්‍රකාශ කිරීම 80% ඉක්මවා තිබේ. මේ වන විට යුහුසුළුව මැතිවරණ නිලධාරීන් විසින් ඡන්ද ගණනය කිරීම ආරම්භ කර ඇති අතර ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට හැකි වෙතැයි මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන නිළ ඡන්ද…