Similar Posts
තිලංගව සන්ධානයේ පක්ෂ 5ක් ප්‍රතික්ෂේප කරයි
තිලංග සුමතිපාල මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතාව ඉවත්කිරීම හෝ නව ලේකම්වරයකු පත්කරගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව සහ පූර්ව ආදර්ශ පරිදි ඒ සම්බන්ධයෙන් විධායක සභාව…
ධනවත් ම පවුලක සාමාජිකාවක්ට අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගනියි
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 346 පතිරැන්නේගම ග්‍රාම සේවා වසමෙන් අඩුම අඩු ආදායම්ලාභියෙකු ලෙසට ධනවත් ම පවුලක සාමාජිකාවක් අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. අඩු ආදායම්ලාභී පවුල් අතරට ප්‍රමුඛතාව දෙන අස්වැසුම සමාජ ශුභසාධන ප්‍රතිලාභය දෙන්නට තෝරාගෙන ඇති මෙම සාමාජිකාවගේ දරුවන්ට බැකෝ යන්ත්‍ර, භූත යන්ත්‍ර, ටිපර් රථ, ට්‍රැක්ටර්, මෝටර් රථ දෙකක්,…
කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලබයි
කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබිණි. කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද සහභාගී විය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්…
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි
තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබේ. කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. නිදහස් උළෙලේ සංවිධාන කටයුතු, අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සහ මීට පෙර විරෝධතාවලදී ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ විරෝධතාව වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.
පොලිස් නිලධාරීන්ට කාන්තා ප්‍රහාරයක්!
කසිප්පු ජාවාරමක් වැටලිමට ගිය දකුණු කළුතර පොලිසියේ නිළධාරින් පිරිසක් ඊයේ ( 30) නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේදි කසිප්පු ජාවාරම් කරුවන්ගේ හා කාන්තාවන්ගේ ප්‍රහාරයකට ලක්ව පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේ සිදුකල කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන…
කහ කිලෝ 818 ක් හමුදා භාරයට
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 818 ක පමණ ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු මැද නාවික විධානය විසින් මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු…