පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය පෙබරවාරි 22, 23 සහ 24 February 3, 2023 daily reporter 2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණයට අදාළ අනෙකුත් ඡන්ද විමසීම් මාර්තු 9 වැනි දා පැවැත්වීමට යි දැනට නියමිත ව ඇත්තේ.