Similar Posts
කටුනායක බෝඩිමක 17දෙනෙකුට කොවිඩ්
කටුනායක ප්‍රදේශයේ 57දෙනෙකු රැඳී සිටි නේවාසිකාගාරයක 17දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ එම නේවාසිකාගාරයේ සියලුදෙනා ඒ තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ පසුබිමකයි. ඔවුන්ගෙන් පිරිසක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් බව ද සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සදහන් කරයි.
2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි
2021 අයවැය වැඩි ඡන්ද 97 කින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි. අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා මෙසේ ය. නිවාස හා දේපළ ණය සහන: රජයේ සේවකයින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ…
අනුරාධපුර කොවිඩ් ආසාදිතයන් 18ක්
අනුරාධපුර නගරයේ පාසලක ඉගෙනුම ලබන පාසල් දැරියක් ඇතුළුව කොවිඩ් 19 වෛයිරසය ආසාධනයවු තවත් රෝගින් 18 දෙනෙකු ඊයේ (4දා)වනවිට හදුනාගෙන තිබනෙ බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. අනුරාධපුර මහවිදීයේ මූල්‍ය ආයතනයක සේවක සේවිකාවන් හත්දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව හදුනා ගැනිමෙන් පසුව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂන වලදි නව රෝගින් 18 හමුවි තිබෙනා අතර ඉන් වැඩිම පිරිස වන…
බොබ් මාලේ පොලිස් දැලේ!
පොලිසිය විසින් සෙවු බොබ් මාලි ව අද (09) දින ඇල්පිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබ්‍රෙිව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දීය. පසුගිය 08-31 දා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 288 ග්‍රෑම් 644 ක් සමඟ සැකකරුවන්…
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවයි
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.
වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය හෙට
මේ වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය හෙට (05) දිනයේදී දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා. එය ඡායා චන්ද්‍රග්‍රහණයක්. මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට චන්ද්‍රයා පෘතුවියේ උප ඡායාවට ඇතුලුවීමත් සමග චන්ද්‍රග්‍රහණය ආරම්භ වනවා. ලබන සෙනසුරාදා අලුයම 2.34 ට චන්ද්‍රග්‍රහණය අවසන් වන බවයි…