බොර තෙල් මිල පහතට

oil

ලොවපුරා ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි මතුවෙමින් පවතින අනුමානය හේතුවෙන් බොර තෙල් මිල තවදුරටත් අද (26) පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ලොව බොහෝ ආර්ථිකයන් හි පොලී අනුපාතික වැඩිවීම සහ ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතු ලෙස දැක්වෙයි.

Related posts