මෙක්සිකෝවේ භූ කම්පනයක්

earthque

මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

ලාස් බ්‍රිසාස් සිට බටහිර නිරත දෙසින් කිලෝමීටර් 30ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබේ.

Related posts