යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රොකට් ප්‍රහාරයක්

rockert

යුක්රේනයේ සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට නැවත වරක් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ජගත් සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යුරෝපයේ පවතින විශාලතම න්‍යෂ්ටික බලාගාරය මෙය වනවා.

More Stories