අද පස්වරු 6.00 සිට රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය

curfew

රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද පස්වරු 6.00 ට පනවන ඇඳිරි නීතිය 04 වැනි සඳුදා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

More Stories