ඉදිරිදින වලදී දුම්රිය ධාවනය එකවර ඇණහිටින්න තත්වයක්

train

රටේ උද්ගතව ඇති තෙල් අර්බුධය හමුවේ ඉදිරියේදී දුම්රිය ධාවනයේ යම්කිසි සීමා කිරීමක් සිදුවිය හැකි බව දුම්රිය ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය පවසයි.

ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ ඉදිරි දින 03 සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග පමණක් මේ වනවිට දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.

Related posts