ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි තීරණයක

oil of dermae cream

මාකොළ දකුණ, නාල්ල, කැලණිය සහ මීරිගම පිහිටි ඉන්ධන පිරවුම්හල් 4කට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි තීරණයක් ගෙන තිබේ.

ඒ අදාළ ඉන්ධන පිරවුම්හල් සංස්ථා උපදෙස් හා නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකර ඇති බැවින් ඉන්ධන සැපයීම  වහාම අත්හිටුවීමටත් බෙදුම්කාරත්වධුරයන් අහෝසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සංස්ථාව පියවර ගෙන තිබේ.

More Stories