Similar Posts
දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන් හොරවල පාලම් පාරුවටද බලවත් පහරක්
දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන් බෙන්තර ගඟ හරහා හොරවල තොටුපලේ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවෙන් පාලනය කරන පාලම් පාරුවටද බලවත් පහරක් වැදි ඇතැයි පාලමි පාරුකරු වළල්ලාවිට ප්‍රාදේශීය සභාවට දැනුම් දි ඇත. බෙන්තර ගඟ හරහා හොරවල තොටුපලේ එක් ඉවුරක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයේය. අනෙත් ඉවුර දකුණු පළාතේ ගාල්ල දිස්ත්රික්කයේය. මෙි හේතුවෙන් පාලම් පාරුවෙි ගමනාගමන කටයුතු අඩාලවු නිසා ප්‍රාදේශීය …
නොරොච්චෝලේ කොටසක් අක්‍රීයවේ
නොරොච්චෝලේ එක් බලාගාරයක හදිසි බිඳවැටීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති අතර මේ හේතුවෙන් මෙගාවොට් 270 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. මෙම තාක්ෂණික දෝෂය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 5ක කාලයක් ගතවන බව වාර්තා වේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට
වහාම ක්‍රියාත්මක වන පරිදි අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ…
බස් අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මරුට
අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ. සිදුවූ අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවය. එම අනතුරට මුහුණ දුන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහාලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…
මදන මෝදක ගැන හෙළිදරවුවක්
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබේ. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි…
සජිත්ගේ නව සන්ධානයට තවත් පක්ෂ 3ක සහය
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන පුළුල් ජනතා සන්ධානයට තම පක්ෂවල සහාය ලබා දෙන බව ජාතික හෙළ උරුමය, දමිල ප්රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. විශේෂ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂවල නායකයින් වන පිළිවෙලින්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් යන මහත්වරු අවධාරණය කළේ, ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීම…