ඔස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් මිලියන 75ක් August 19, 2022 daily reporter ශ්‍රී ලංකාව වෙත ලබාදෙන හදිසි ආධාර ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත්තේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25ක අමතර පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව වෙත සිදුකිරීමටය.