කඩවත ලී වෙළෙඳසැලක ගින්නක්

කඩවත, මංකඩපාර ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක අද උදෑසන ගින්නක් හට ගෙන ඇත.

ගම්පහ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ, ගින්න මැඩ පැවැත්වීම  පිටත් කර යැවූ බව සදහන් වෙයි.

More Stories