Similar Posts
තලවාකැලේ ඩයගම මාර්ගය වසා දමයි
තලවාකැලේ ඩයගම මාර්ගයේ මනරාසි ප්‍රදේශයේ අංක 14/06 දරණ පාලමේ නඩත්තු කටයුතු හේතුවෙන් එම ස්ථානයෙන් මාර්ගය වසා දැමෙන බමෙන බව නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු පවසන ලදි. මනරාසි ප්‍රදේශයේ පාලම තුල සිදු කරනු ලබන නඩත්තු කටයුතු හේතුවෙන් මේ මස 26සිට 31වන දින දක්වා මෙම පාලම අසලින් එකි මාර්ගය වසා දැමෙන බවත් එම තත්වයන් මත තලවාකැලේ සිට…
අද උදෑසන දුම්රිය ගමන් වාර 11ක් අවලංගුයි
දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) උදෑසන ධාවනය වීමට නියමිතව ඇති දුම්රිය ගමන් වාර 11ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇති බවයි වාර්තා විය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක්…
දෙමාපියන්ගේ ගිණුමෙන් ලක්ෂ ගණන් මුදල් ඇද ඔන්ලයින් ගේම් ගැසූ පුත්‍රයා
අන්තර්ජාල ක්‍රීඩාවලට තදින් ඇබ්බැහි වූ රක්වාන ප්‍රදේශයේ පහළොස් හැවිරිදි සිසුවකු මවගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක මුදලක් වංචනිකව වැයකර අන්තර්ජාල ක්‍රීඩාවල නිරත ව ඇතැයි අනාවරණය වෙයි. මෙම සිසුවා රක්වාන ප්‍රදේශයේ පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරයි. ඒ අතරතුර පසුගිය දිනවලදී අන්තර්ජාල (Online) මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගැනීම සඳහා දෙමාපියන් විසින් ඔහුට…
කලකට පසුව… අලුත් ගමනකට අනුර සැරසෙයි – අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා
සන්නද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් ජනතාව සමඟ එක්ව නව දේශපාලන අරගලයකට ප්‍රවිෂ්ටවීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ 32 වන ඉල්මහ විරු සමරුවට එක්වෙමිනි. 88/89 සන්නද්ධ අරගලයේදී මියගිය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර ඇතුළු පක්ෂ සමාජීකයින් සිහිකිරීමේ 32 වන ඉල්මහ විරු සමරුව පැවැත්වුණේ…
කනගාටු තත්ත්වයක් සංචරණ සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමත් සමග මෙරට රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවන බවත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් යටතේ සංචරණ සීමා වැනි කරුණු ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්” වැනි බවය. මෙම තත්ත්වය තවදුරටත්…