Mental illness

Covid19 වැළඳී ඇති පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර මාස තුනක් ඇතුළත කාංසාව, මානසික අවපීඩනය හෝ නින්ද නොයාම වැනි මානසික ආබාධයක් මතුවිය හැකි බවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ එන්අයිඑච්ආර් ඔක්ස්ෆර්ඩ් සෞඛ්‍ය ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙම ප්‍රවණතාවය කොරෝනා වැළඳෙන්නට පෙර මානසික සෞඛ්‍ය රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට 65% ක් වැඩි ඉඩක් ඇති බවද එහිදී කියැවෙයි

Similar Posts