Similar Posts
තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්
සබරගමුව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09) මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ…
කාන්තාවක් කදුකර කොටියකුගේ ග්‍රහණයට ලක් වෙයි
කදුකර කොටියකුගේ පහාර කැමට ලක්වු තලවාකැලේ ලිදුල වතුයායේ වතු කම්කරු කාන්තාවක් වැඩි දුර ප්‍රථිකාර සදහා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කර ඇත. තලවාකැලේ ලිදුල ලැමලියර් වතුයායේ තේ දළු කඩමින් සිටි වතු කම්කරු කාන්තාවකට එම වතුයායේ සැරි සරමින් සිටි කදුකර කොටියකු විසින් 24වන දින පහාර දිමත් සමග එම කාන්තාව ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව…
සීනි කූඹි රැගෙන යයි – පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට
සීනි හිගය නැවත උග්‍ර තත්වයන්ට පත්විමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසනුයේ හැටන් ප්‍රදේශයේ වෙලද සැල්වල මෙන්ම සතොස ආයතය තුලද සිනි නිසි ලෙස ලබා ගැනිමට නොහැකිවිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ වෙලදුන් කිප දෙනකුම පවසන…