Similar Posts
වාහන ධාවනය කැලණි පාලම අසලින් එක් මංතීරුවකට සීමා වෙයි
කැලණි පාලම අබියස මහනුවර සිට කොළඹට රථවාහන ඇතුළු වීමේ මං තීරු දෙකෙන් එකක වාහන ධාවනය අද පෙරවරු 6 සිට තාවකාලිකව සීමා කළ බව වරාය හා නාවික කටයුතු හා මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. වරාය හා නාවික කටයුතු හා මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය පොලීසිය සමග එක්ව සිදුකරන රථවාහන ධාවන සැලැස්මේ…
පොඩි පැටිව අල්ලයි
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් පොඩි පැටි අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(09) අලුයම වැලිපැන්න ප්‍රදේශයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මේ මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
ජර්මනියේ පැවති දේව මෙහෙයකට එක්වු 40 කට කොරෝනා
ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත. පසුගියදා දේව මෙහෙය පවත්වා ඇති අතර ඊට විශාල පිරිසක් සහභාගී වී සිට ඇති බව වාර්තා වෙයි. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් එම දේව මෙහෙය සංවිධානය කර තිබු බව විදෙස් මාධ්‍ය සදහන්…
තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය නවතා දමයි
ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගැනීම අත්‍යවශ්‍ය බවය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිටවූ නවතම රාජ්‍යයන් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය පසුගියදා එක්වී තිබුණි. ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතයෙන් පසු…
ලක්ෂ 160ක් වියදම් කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පළිබදව පරීක්ෂණයක් ඉල්ලයි
රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් වියදම් කර සංචාරක කර්මාන්තය ඉහළ දැමීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීම තොරතුරු ඇතුලත් සීඩි පටයක් සහ ජාත්‍යන්තර මට්ටමේ ග්රන්ථයක් සැකසීමට ගිවිසුම් ගතවූ ආයතනය අදාල ගිවිසිමට අනුව කටයුතු ඉටු නොකර මුදල් වංචාවකර ඇති බැවින් වහාම ඒ පළිබදව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්…