චීනය 0 – ඉතාලිය 475 ඉතාලිය ලෝක වාර්තාවක් පිහිටුවයි

පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වූ එය ලොව පුරා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වෙනවා.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු පළමු වරට පැය 24 තුළ චීනයේ වුහාන් නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.

More Stories