ගෑස් ගොඩබාන්න තරම් කාළගුණය හොද නෑලු

gas

ඊයේ දිනයේ ගෑස් තොග ගොඩබෑමට නොහැකි වූ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය මත ගෑස් ගොඩ බෑමට හැකියාවක් නොලැබුණු බව නිසා අද දින බෙදාහැරීම් ප්‍රමාදයක් සිදු වනු ඇතැයිද එහි සභාපතිවරයා සඳහන් කරයි.

Related posts