hotel-food

ජල ගාස්තු ඉහල දැමිමත් සමග හෝටල්වල ආහාර මිලද යම් ප්‍රමානකින් ඉහල දැමිමට සිදු වන බව මෙ ප්‍රදේශයේ හෝටල් හිමියන් කිප දෙනකුම පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට ජල ගාස්තු දැඩි ලෙස ඉහල දැමිමත් සමග තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් තම හෝටල්වල ආහාර මිල ඉහල දැමිමට සිදුවන බවත්ය.

තම හෝටල්වල ජල පරිබෝජනය ඉහල යාමත් සමග ඉදිරියේදි විශාල වශයෙන් ජලය සදහා මුදල් ගෙවිමට සිදුවන බවත් එම තත්වයන් මත ආහාර මිල ගනන් මෙසේ ඉහල දැමිමට සිදුවන බවත් එසේ නොමැති වුවහෝත් තම ව්‍යාපාර කඩා වැටිමේ අවදානමකට ලක්විය හැකි බවද එම පිරිස වැඩි දචුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts