තල් හා කිතුල් කර්මාන්ත නඟා සිටුවා එමඟින් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

තල් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙළ යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව ප්‍රදේශයේදී තල් නිර්මාණ එළිදැක්වීමේ වැඩිසටහනක් පැවත්වුණා.

ඒ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සහයෝගයද ඇතිවයි. එම නිෂ්පාදන ජනතාවට මිලදීගැනීමටද මෙහිදී පහසුකම් සළසා තිබුණා.

Similar Posts