nandalal

ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ.

ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ 2023 ප්‍රගති වාර්තාවට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට A ශ්‍රේණිගත කිරීම ලැබී ඇත.

ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාවේ ප්‍රගති වාර්තාව මගින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සහ තවත් මහ බැංකු අධිපතිවරුන් නව දෙනෙකුට A ශ්‍රේණිගත කිරීම ලබාදී තිබේ.

Similar Posts