නවක වදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වලට නියෝගයක්

gossip lanka news

නවක වදය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් 2023 නොවැම්බර් 10 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්, මෙම නියෝගය ලබා දී ඇත්තේ පසුගිය වසර 3 තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වාර්තා වූ නවක වදය හේතුවෙන් බව සඳහන් වේ.

More Stories