ප්‍රදේශ රැසකට ජලය කපයි

watercut

ජල නලයක බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන අතර, හෙට උදෑසන 06 පමණ වන විට සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බව යි ජලසම්පාදන මණ්ඩලය පවසන්නේ.

More Stories