Similar Posts
බොර තෙල් මිල පහතට
ලොවපුරා ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි මතුවෙමින් පවතින අනුමානය හේතුවෙන් බොර තෙල් මිල තවදුරටත් අද (26) පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව බොහෝ ආර්ථිකයන් හි පොලී අනුපාතික වැඩිවීම සහ ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතු ලෙස දැක්වෙයි.
අංගුලිමාල සිවුරු දාගෙන තමයි බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළේ!
සිවුරු ඇදගත් බට්ටො යනුවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලාට පෙර දින ආමන්ත්‍රණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේද ඇතැම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ මහතා කියා සිටියේ අංගුලිමාල සිවුරු දරාගෙන බුදුරාජණන් වහන්සේට විරුද්ධව කටයුතු කළ බවකි. එමෙන්ම පරාක්‍රමබාහු රජතුමා භික්ෂූන් වහන්සේලාට මරණ දඩුවම දුන් බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
එළවළු මිල ගණන් යළි ඉහළට
එළවළු මිල ගණන් යළි ඉහළට වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා. නුවරඑළිය අර්තාපල්, කැරට්, ලීක්ස් ආදී එළවළු වර්ග කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් දක්වා වැඩිවී තිබෙන බවයි වාර්තා වන්නේ. නමුත්, කැරට් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 250 ත් 280 ත් අතරය. ලීක්ස් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 300 ත් 330 ත්…
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයක් ගේනවා
පාර්ලිමේන්තුවේ බලතල වැඩි වන යෝජිත 21 වැනි සංශෝධනයෙන් පමණක් සෑහීමකට පත් නොවී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන අලුත් ක්‍රමයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විසිවැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය දුර්වල කර විධායකය අත්පත් කර ගත් බලතල යළි පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කෙරෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) විශේෂ…
වතු කම්කරුවන් අදත් විරෝධතාවයේ
ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් වතු කරයේ වතු කම්කරුවන් පිරිසක් 20වන දින හැටන් නගර මධ්‍යයේ විරෝධතාවයක් පවත්වන ලදි. දික්ඔය වනරාජ යන වතුවල වතු කම්කරුවන් පිරිසක් දික්ඔය නගරයේ සිට හැටන් නගරයට පාගමනින් පැමින හැටන් නගරයේදි මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සමින් මෙසේ උද්ගෝෂනයක නිරත විය. මෙම උද්ගෝෂනය හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්ද පැවති අතර…
බැසිල් පිටවෙයි – හෙට සිට සංචරණ සීමා – හැඳුනුම්පතේ අවසන් අංකය නැවතත්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව…