Similar Posts
ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පහළට
ලොතැරයි මිල වැඩි කිරිමත් සමග ලොතැරැයි අලෙවිය පහාල වැටිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ලොතරැයි අලෙවි කරුවන් කිප දෙනකුම පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම පිරිස පවසන ලද්දේ ලොතරැයි මිල වැඩි කිරිමත් සමග ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පමන පහල වැටිමත් සමග තමන් මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් මෙම ලොතරැයි අලෙවියෙන් කිසිවකුටත් අත…
ජනාධිපතිගේ අරමුණ හෙළිවේ
රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනෙකුත් රටවල් ජයග්‍රහණය සමග ඉදිරියට ගමන් කිරීමත් අප රට පසුපසට ගමන් කිරීමටත් හේතුව එක්ව වැඩ නොකිරීම බවය. ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක අචාර්ය අතිපුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක…
අමෙරිකාව හොංකොං සමඟ පැවැති හොඳහිත අතහරියි
හොංකොං රාජ්‍යය සමග පවතින හොඳහිත අතහැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හමුවේයි.නව නීතිය හමුවේ චීනයට විරුද්ධව කැරලි ගැසීම හෝ විරෝධතා පැවැත්වීම හොංකොං වැසියන්ට තහනම් වනවා. මේ හේතුවෙන් චීනයේ ඉහළ නිලධාරින් කිහිපදෙනකුටම අමෙරිකාවෙන් සම්බාධක ද පැනවෙනු ඇති.
කාන්තාවන්ට තනිව දුරගමන් තහනමක්
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තනිවම දුර ගමන් හෝ සංචාරය කිරීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර ඇතැයි බීබීසී පුවත් සේවාය වාර්තා කරයි. ඔවුන් එලෙස දුර සංචාරය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිරිමි ඥාතියෙක් සමග යා යුතු වේ. බොහෝ කාන්තාවන්ට රැකියා කිරීම තහනම් කර තිබේ. එපමණක් නොව ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ද දැඩි සීමාවන් තලෙබාන් සංවිධානය විසින් පනවා ඇත.
ජර්මනියේ පැවති දේව මෙහෙයකට එක්වු 40 කට කොරෝනා
ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත. පසුගියදා දේව මෙහෙය පවත්වා ඇති අතර ඊට විශාල පිරිසක් සහභාගී වී සිට ඇති බව වාර්තා වෙයි. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් එම දේව මෙහෙය සංවිධානය කර තිබු බව විදෙස් මාධ්‍ය සදහන්…