ලොතැරයි මිල වැඩි කිරිමත් සමග ලොතැරැයි අලෙවිය පහාල වැටිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ලොතරැයි අලෙවි කරුවන් කිප දෙනකුම පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම පිරිස පවසන ලද්දේ ලොතරැයි මිල වැඩි කිරිමත් සමග ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පමන පහල වැටිමත් සමග තමන් මෙසේ විවි‍ධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තමන් මෙම ලොතරැයි අලෙවියෙන් කිසිවකුටත් අත නොපා ඉතා අසිරුවෙන් තම දරු පවුල් රැක ගැනිමට පියවර ගත්තද මේ වන විට ලොතරැයි අලෙවිය පහල වැටිමත් සමග තමන් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts