Similar Posts
ලෝක අමද්‍යප දිනය අදයි
මෙරට මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් මියයන බව වාර්තා වේ. මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරන්නේ දිනකට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් මියයන බවය. මේ අතර, අමද්‍යප දිනය හේතුවෙන් රට පුරා මත්පැන් අලෙවිහල් ද අද වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ජ්‍යෝතිර්වේදියාගේ පළමු අනාවැකිය සැබෑ වෙයි
තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කරමින් ලොව පුරා ඉමහත් අවධානයට ලක් වූ නෙදර්ලන්ත ජාතික ෆ්රෑන්ක් හූගර්බීට්ස් මීට දින තුනකට පෙර නිකුත් කළ යූ ටියුබ් වීඩියෝ පටයට අනුව ඔහුගේ පළමු අනාවැකිය පෙරේදා රාත්‍රී සැබෑ වී තිබේ. මාර්තු 1 වැනිදා හෝ 2 වැනිදා බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහයන් එකිනෙකාට ඉතා ආසන්නයට පැමිණෙන බවට ඔහු එම වීඩියෝ…
සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු
කොවිඩ් 19 හේතුවෙන් මසක පමන කාලයක් පනවා තිබු සංචරණ සිමා 21වන දින ඉවත් කිරිමත් සමග තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට 21වන දින සැලකිය යුතු පිරිසක් පැමින සිටින ලදි. පලාත් අතර සංචරණ සීමා තව දුරටත් පවතින බැවින් මධ්‍යම පලාත තුල පමනක් ධාවනය කරවිම සදහා පුද්ගලික හා ලංගම බස් රථ කිපයක්ද ධාවනයට එක්…
දහවල් කාලයේ විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම
දහවල් කාලයේදී විදුලිය කැපීමක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා පැවසුවේ, මේ වනවිට දින 5ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති බවයි. මේ අතර, අද සිට දෛනිකව විදුලිය කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ය.
කොරෝනා ආසාදිතයන් 3398ක් මරණ 48 ක්
ගත වූ පැය24 තුල වාර්තා වූ කොවිඩ් 19 වයිරස ආසාදිතයන් මුළු ආසාදිත සංඛ්‍යාව 3,398 කි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,99,242 කි. කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 48 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ(4) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1656 ක්…
කොරෝනා මරණ ලක්ෂ තුන පණී
කෝවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය අද ලක්ෂ තුන ඉක්මවීය. ඒමෙන්ම, මේ වන විට ලොව පුරා රටවල් 210 ක් තුළ කොරෝනා වෛරසය ආසදිතයින් ප්‍රමාණය ලක්ෂ හතලිස් පහක් ඉක්මවා ගොස් තිබේ. මින් මෙතෙක් සුවය ලැබී ඇත්තේ දාහත් ලක්ෂයක් පමණක් බවයි වාර්තා වන්නෙ. මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අය අතරින් වැඩිම මරණ ප්‍රමාණයක්…