මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැණුනි.

ඉන් වැඩිම පිරිසක් නාවික හමුදා සාමාජිකයන් වන අතර තවත් දෙදෙනෙකු විදෙස්ගතව සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල රැදීසිටි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

මේ වන විට රෝගීන් 660 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

More Stories