දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.
Similar Posts
1994 ඉදිකරිම් අවසන්කලත් තවමත් විවෘත නොවුනු ඇලේගොඩ ගොවි සෙවන කාර්යාලය
රජයේ මුදල් රුපියල් ලක්ෂ විස්සක් සහ ගොවින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ ඇලේගොඩ ගොවි සෙවන කාර්යාලය විවෘත්ත නොකර කැලේට ගොස් ඇතැයි ප්‍රදේශයේ ගොවින් කියති. 1994 වර්ෂයේ දි ඉදිකරිම් අවසන්කර ඇති මෙම ගොඩනැගිල්ල මෙතෙක් විවෘත්ත නොකරම කැලෑවට යාමට අතහැර දමා තිබේ. අක්කරයක භූමිය සමග ගොඩනැගිල්ල දශක දෙකකට වැඩි කාලයක් කැලෑවෙන් යටවෙමින්, දිරාපත්වෙමින් තිබෙන අතර ප්‍රදේශයේ ගොවින්ට පෝර, කෘෂි…
වතු කම්කරුවන් නිහඩ විරෝධතාවයක
වතු කම්කරු වැටුප් වැඩි කරන බව 2021 අය වැය යෝජනාවලදි පැවසුවද ඒ සදහා අය වැය මගින් මුදල් වෙන් කරදිමට පියවර ගෙන නොමැති බව පවසමින් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය විසින් සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් 06වන දින හැටන් නගර මධ්‍යයේදි පවත්වන ලදි. මෙහිදි මෙම විරෝධතාකරුවන් රැවටිලි එපා 1000 ගෙවනු, හාල් 120,පොල් 100, සිනි 150, වැටුප…
දුම්වැටි සහ මත්පැන් බදු ජනතාවට දරාගන්න බෑ
රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අන්දමින් මේ වනවිට දුම්වැටි සහ මත්පැන් බදු ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. අනෙකුත් භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි බද්ද ලෙස ජනතාවගෙන් උපරිම බද්දක් අයකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. එම බදු ඉහළ නැංවීම හේතුවෙන් ජනතාව නීත්‍යනුකූල නොවන මත්පැන් සදහා…
කොවිඩ් සටනට එංගලන්තයත් හමුදාව කැඳවයි
එංගලන්තය පුරා පැතිරයන කොවිඩ් -19 වසංගතය පාලනයට යුද හමුදාව කැඳවීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව යෝක්ෂයර් රෙජිමේන්තුවේ භට කණ්ඩායමක් ඊට කැඳවා ඇතිබව සී එන් එන් පුවත් සේවය වාර්තා කළේය. එම හමුදා සාමාජිකයින් මේ වනවිට ලිවර්පුල් ප්‍රදේශයේ සිදුකරනු ලබන ආසාදිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලියට දායකත්වය දෙයි.
බිත්තරයක සිල්ලර මිල නැවතත් ඉහළට
ගැසට් නිවේදනය අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවට අඛණ්ඩව කළ ඉල්ලීම් සලකා බලා බිත්තරයක මිල රුපියල් 50 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත් හැකි ඉක්මනින් ස්ථාවර මිලක් නියම කරන බවත් වෙළද අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය. බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා අවසර ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා…