එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
ආර්ථික වශයෙන් අසීරු අවස්ථාවක වැඩ වර්ජන සිදු නොකළ යුතුයි
රට පවතිනුයේ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අප රට මුහුණදී ඇති ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ රජයකට ජනතාවට සහන වශයෙන් කළ හැකි සියලු දේ කරමින් අයවැය ලේඛණය ඉදිරිපත් කර ඇතැයිද, අමූලික අසත්‍ය රට තුළ පතුරවාහරින පිරිස් හැර අනෙක් බුද්ධිමත් සියලු ජනතාව එය මේ…
ගෑස් හිඟය ඉදිරියේදී අවසන් වන ලකුණු
ලිට්රෝ ගෑස් සමාගම ඉදිරි දින කිහිපයේදී ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් වෙළඳපොළට ඉදිරිපත් කරන බව එම සමාගමේ අලෙවි සහ වෙළෙඳ අංශයේ උසස් නිළධාරියෙක් පැවසීය. ලිට්රෝ ගෑස් සමාගම ඇණවුම් කළ ගෑස් රැගත් නැවක් මේ වන විට වරායට පැමිණ ඇති බව සදහන්. කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් මිලදී ගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරය මේ දින වල…
‘එක්ස්ප්‍රස් පර්ල්’ ගින්නට හේතුව හෙළිවේ
ඉන්දියාව සහ කටාර් රාජ්‍යය ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප නොකළේ නම් එය බේරාගැනීමට හැකියාව තිබුණේ යැයි එම නෞකා සමාගමේ විධායක අධ්යක්ෂ ටිම් හොර්ට්නෝල් මහතා විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි. ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට ඇතුල්වීමේ උත්සහයට පෙර පළමුවෙන්ම බටහිර ඉන්දියාවේ හසීරා වරායටත්, දෙවනුව කටාර්හි හාමඞ් වරායටත් ඇතුල්වීමට අවසර ඉල්ලා සිටි බවත් එම වරායන් දෙකම…
වියළි කාලගුණය නිසා ජලය බේදාහරින්නේ දින දෙකයි
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් ජල මණ්ඩලය මගින් බේදාහරින ජලය දින දෙකකට වරක් ලබා දිමට ජල මණ්ඩලයේ හැටන් පාරිභෝගි මධ්‍යස්ථානය විසින් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සදහා හැටන් ජල පාරිභෝගික මධ්‍යස්ථානය ශබ්ද විකාශන යනුත්‍ර මගින් ප්‍රචාරටන් සිදු කරන අතර එම ප්‍රචාරයන් මගින් ඔවුන් පවසනුයේ හැටන් දික්ඔය ප්‍රදේශයන්ට…
මහවිලච්චියේ අඳෝනාව
මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති. මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ යාය 07,මන්නාරම් හන්දිය, යාය 03,දකුණු ඉවුර යන ප්‍රදේශවල පදිංචි ගොවිහු මෙවර යල්කන්නයේ අක්කර 600 කට ආසන්න භුමි ප්‍රමාණයක වට්ටක්කා වගා කොට තිබේ. එහෙත් එම වගාවෙන් නෙලාගත් වට්ටක් අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමට ඉන්ධන නොමැතිකම හේතුවෙන්…