ol-exam

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බස්නායක මහතා පෙන්වා දෙන්නේ, රජය විසින් පනවා ඇති අත්තනෝමතික බදු ප්‍රතිපත්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ද දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

තම ඉල්ලීම් වෙනුවෙන් මොනයම් හෝ සහනයක් ලබා දෙන තුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට එක් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

එම තත්ත්වයෙන් ගැලවීම සඳහා සහන දීමනාවක් හෝ ආචාර්යවරුන්ට ලබාදීමට රජය පියවර ගත යුතු බව ඔහු පැවසීය.

Similar Posts