කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.