Similar Posts
විදුලි බිල්පත නොගෙව්වොත් විදුලිය කප්පාදු කිරීමට තීරණයක්
සහන ක්‍රමවේදය අවභාවිත කරමින්, බිල්පත් නොගෙවන පාරිභෝගිකයින්ගේ විදුලිය කප්පාදු කිරීමට තීරණය කර තිබේ. විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ, බිල්පත් නොගෙවීම හමුවේ, විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ගැටලුවක් වී ඇති බව ය. මේ අතර, පවතින වියළි කාලගුණයත් සමග විදුලිය පාරිභෝජනය ඉහළ යාම හේතුවෙන්, ඉදිරි මාස දෙක තුළ පවතින අර්බුදකාරි තත්ත්වය තවදුරටත් වර්ධනය…
විදේශ සංචිත ඇත්තේ එක් දිනක් සදහා අවශ්‍ය ආනයන වියදමට පමණයි
අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඩොලර් මිලියන පනහක් යනු එක් දිනක සදහා අවශ්‍ය ආනයන වියදමට සමාන මුදලකි. රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය….
තුඩුගල ඇල්ල දැයෙන් සමුගන්න සැරසෙයි
ලංකාවේ දිය ඇළි අතරින් මෙරටට ආවේනික ශාඛ හා සත්ව ප්‍රජාවක් වෙසෙන, සංචාරක ආකර්ශණය දිනා ගත් මහා සාගරයට ආසන්නම දිය ඇල්ල දොඩන්ගොඩ, තුඩුගල ඇල්ලය. මේ වන විට බරපතල පාරිසරික තර්ජනයකට ලක්ව තිබෙන තුඩුගල ඇල්ල ආශ්රිත ප්‍රදේශයේ පරිසරය සංරක්ෂණය කර ජල පෝෂක ආරක්ෂා කිරීමට පියවර නොගත හොත් ඉතා මෑත කාලිනවම ලංකාවේ දිය ඇලි 382 අතුරින් 268 වන…
එළවළු මිල දැඩි ලෙස ඉහළට
සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල අඩු වුවද ප්‍රදේශ කිපයකම එළවළු මිල මේ වන විටත් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව බොහෝ පිරිසක් පවසති. මේ වන විට මෙම ප්‍රදේශවල අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1400ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත් කැරට් ක්‍රිලෝව රුපියල් 440ත් 480ත්, බ්ට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 320ත් 360ත්, පතෝල…