Similar Posts
කලින් තත්ත්වයම තමා අදත් – සුමන්තිරන්
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය. “රජය සමග කරපු සාකච්ඡාවේ දී දැනටමත් අපේ ජනතාවට තියෙන ප්‍රශ්න කිහිපය ගැන සාකච්ඡා කළා. එකක් තමා අතුරුදන් වෙච්ච අය ගැන,…
රේගුවේ වංචා දූෂණ අල්ලන්න අංශයක්
රේගුවේ වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව කඩිනමින් පියවර ගැනීම සඳහා අභ්‍යන්තර කටයුතු අංශයක් මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර වහාම ස්ථාපිත කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇත. රේගුවේ කටයුතු සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මීට මාස කීපයකට පෙරදී සාකච්ඡා කර තිබේ. මෙහිදී ඔවුන් වැඩි වශයෙන් විමසා ඇත්තේ රේගුවේ වංචා…
ඩීසල් හා පෙට්‍රල් නැත – ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් වසා දමයි
ඩීසල් සහ පෙට්‍රල් හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු බොහෝ ප්රදේහවල ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් වසා දමා ඇත. විවෘතව තැබූ ඉන්ධන පිරවුම්හල් අසලත් ඩීසල් වලට අමතරව පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ. ඉන්ධන හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හැකිවිය. ඩීසල් සහ පෙට්‍රල් වලට අමතරව…
ඉදිරියේදි කැරට් කාපු හාවන්ට උඳුපියළිය කන්නට සිදුවෙයි
නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණි. පවතින පොහොර අර්බුදය හේතුවෙන් එළවළු ඵලදාව අඩුවී ඇති බවට ගොවීන් පවසන පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින සීඝ්රයෙන් ඉහළයමින් පවතී. තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබී තිබූ එළවළු තොග සීමාවීමත් සමග…
මංගල කොවිඩ් පොකුරක් මතුවෙයි
කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ ඉකුත් 18 වෙනිදා පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 35 දෙනකුට සිදු කළ PCR පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනා ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. කුලියාපිටිය කරගහගෙදර ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මෙම මංගල උත්සවයට කෝවිඩ් ආසාදිතයකු සහභාගීවීම හේතුවෙන් සෙසු පිරිස PCR පරීක්ෂණයට යොමු කර ඇත. මෙම මංගල උත්සවයේදී…