Similar Posts
සරසවි තනතුරු දේශපාලනීකරණය හෙළාදකිමු – කැලණි මහා ශිෂ්‍ය සංගමය
කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකින් නව කුලපතිවරයා ලෙස මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පත්කිරීම විවේචනය කර තිබේ. සභාපති හිමියන් පවසා ඇත්තේ ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස සරසවි දේශපාලනීකරණය කරමින් සිටින බවයි. මින් ඉහත රුහුණට විශ්‍රාමික හමුදා උපකුලපතිවරයෙක් පත් කිරීමටත්, විවෘත සරසවියට තමන්ගේ කැමති අයෙකු උපකුලපති කෙනෙකු පත්කිරීමටත් සූදානම්වූ…
යහපාලන සමයේ වෙබ් අඩවියක් නිර්මාණයට ලක්ෂ 121ක්
උතුරු මැද පළාත් සභාව මගින් යහපාලන ආණ්ඩු සමයේ පළාතේ සංචාරක කර්මාන්තය නගාසිටුවිමේ අරමුණින් නිල වෙබ් අඩවියක් නිර්මානය කිරිම සදහා රුපියල් ලක්ෂ 121කට අධික මුදලක් පෞද්ගලික සමාගමකට ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පිටින් ලබාදි වසර හතරකට අධික කාලයක් ගතවි තිබුණත් වෙඩ් අඩවිය නිර්මානය කිරිම සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලය සිදුකල මූලික විගණන විමසුමකින් හෙලිවි තිබේ. උතුරු මැද හිටපු…
කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්
කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත්ව පැවැත්වේ. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි. මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුනට අවශ්‍ය පානීය…
කොවිඩ් මාර්ගෝපදේශ ප්‍රායෝගික නොවන අවස්තාවක්
ඊයේ (06) දුම්රිය කිහිපයක් අවලංගු කිරීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවට ජනතාව චෝදනා කරයි. දුරගමන් දුම්රිය වාර අවලංගු කිරීමෙන් අනතුරුව දුර ගමන් සඳහා බස් රථ භාවිතා කරන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් ඉන් අනතුරුව ලංගම බස් ධාවනය අඩු කිරීමෙන් අනතුරුව ජනතාව බස් රථවල සිරවී ගමන් කරන බවටත් ජනතාව චෝදනා කර සිටියි. කොවිඩ් මාර්ගෝපදේශ පණවා…
වනජිවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වේ
ශ්‍රි ලංකාවේ පාරිසරික හා වනජිවී උරුමයන් ආරක්ෂා කර ගැනීම පිණිස පිහිටා තිබු වනජිවී භාරය වසා දැමීම සදහා සංචාරක සංවර්ධන, වනජිවී හා ක්‍රිස්තියානි අමාත්‍යාංශය විසින් කර තිබු යෝජනාවට ඊයේ (15) දින කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පරිසර සංරක්ෂණයට හා වනජිවී සංරක්ෂණයට අදාලව මෙකී වනජිවී භාරය දැනට කිසිදු ක්‍රියාකාරකම නොයෙදෙන අතර රාජ්‍ය මුදල් චක්‍රලේඛ 02- 2018 ට…